පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.
පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේ දී ම ය.
ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්ය සහ ජනතාව ගේ පරමාධිපත්ය රැක ගනිමු යන තේමාව යටතේ විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11) කොළඹදී අද රැස්වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ 2023 ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගොනු කර ඇති නඩුවට අදාළව අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයක් සටහන් වී තිබේ.
“ආරාධනාව නිලයි” කී විශ්වවිද්යාල ලිපියෙන් මතුවන නෛතික යථාර්ථය
විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අතර අනිවාර්යයෙන් ම සම්මුතියක් ඇති විය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ පැවසි ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
දශක හතකට අධික කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස රැඳී සිටිමින් සිය ජීවන ගමනට සමුදුන් හෙළයේ ගීත කෝකිලාවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අවසන් ගෞරව දැක්වී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

