ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1%ක් දක්වා වැඩිවී ඇත.
මේ බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.
උද්ධමනයේ සිදුව ඇති මෙම වෙනස සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වැඩි වීමකි.
2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙස ටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
