වාහන හැර අනෙක් සියළුම ආනයන සීමා කර තිබූ භාණ්ඩ ආනයන සීමා අද (09) සිට ඉවත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම පියවර ගනුලැබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර ඇති අතර ඊට අනුව මෙතෙක් ආනයන සීමා කර තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
