ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැතිරෙද්දී ආයෝජකයන් තුළ මතු කරන අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළෙදපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක 3.2%කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 71යි ශත 10ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල 3.9%කින් පහත වැටී ඩොලර් 68යි ශත 7ක් ලෙස සටහන් වී ඇත.=
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
