මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර තිබේ.
ඒ මොහොතේ සිට සෑම වෙළඳ සැළකම මේ වනවිට සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර ඇත.
එමෙන්ම සුරා බද්දද වැඩි කිරීමට පියවර ගන්නා බවද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
