බංග්ලාදේශ මහමැතිවරණයේ ජය අගමැතිනී ෂීක් හසීනාගේ අවාමි ලීගය වෙත හිමිව තිබේ.
පාර්ලිමේන්තුවේ ආසන 300 කින්, ආසන 288 ක් ජය ගැනීමට පාලක පක්ෂය වන අවාමි ලීගය සමත් විය. විපක්ෂයට ජය ගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන 7 ක් පමණි.
බංග්ලාදේශ මැතිවරණ කොමිසම මේ බව සනාථ කරයි.
මේ අනුව පිට පිට 3 වන වතාවටත් ෂේක් හසීනා, බංග්ලාදේශයේ අගැමතිනිය බවට පත්වීමට නියමිත ය.
බංග්ලාදේශ විරුද්ධ පක්ෂ නායක කමාල් හුසේන්, මැතිවරණ දූෂණ හා චෝදනා සම්බන්ධයෙන් ෂේක් හසීනා වෙත දැඩි චෝදනා එල්ල කරමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
