ඉන්දියාව, විශාකාපට්නම් වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්ක මුහුදේදී බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.
ඒ, න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නාවික හමුදාවට අලුතින්ම එක්වූ සබ්මැරීනය යොදා ගනිමිනි.
නව බැලැස්ටික් මිසයිලයට, කිලෝමීටර 3500ක ඉලක්කයක් දක්වා ළඟා විය හැකිය.
එය, ඉන්දියාවේ න්‍යෂ්ඨික යුධ ශක්තිය තර කිරීමේ තවත් පියවරක් බව, එරට ආරක්ෂක අංශ සඳහන් කළේ ය.
India Tests K-4 Missile, With 3,500-km Range, From Nuclear-Powered Submarine
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
