ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වූ බවය.
කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
