Language Switcher

Ad

Ad 01

V2025

කර්ණාටක ප්‍රාන්තය වසා දැමේ

ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තය සති 02 කට වසා දමා තිබේ.

එම ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,781 කි.

ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාම අවසර දී ඇති බවයි.