ප්‍රංශය හා පෝලන්තයේ යළිත් සංචරණ සීමා

ප්‍රංශය හා පෝලන්තයේ යළිත් සංචරණ සීමා

ප්‍රංශයේ හා පෝලන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයත් සමග යළි සංචරණ සීමා පනවා ඇත.

යුරෝපා කලාපය තුළ කොරෝනා වෛරසයේ 03 වන රැල්ල මේ වන විට ආරම්භ වී ඇති අතර, ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුලු ප්‍රදේශ 16 ක මිලියන 21 ක පමණ ජනතාවක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

පෝලනත්යේ අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් , හෝටල් , සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථාන සති 03 ක කාලයකට වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර,  ජර්මනියේ ද දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න