Image

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

 ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ‍ යාපනය ,මන්නාරම, දඹුල්ල, අනුරාධපුර, කිලිනොච්චිය ,වව්නියාව ,හලාවත ,මහනුවර සහ කෑගල්ල යන ප්‍රදේශවල එලෙස වායුගුණාත්මකභාවය පහල ගොස් ඇති බවයි.Donate to Research

පවතින කාලගුණික තත්ත්වය සහ දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන සුළං ප්‍රවාහය හේතුවෙන් එලෙස වායුගුණාත්මකභාවය පහලගොස් ඇතැයි ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න