අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය සුරුකීම සඳහා 2026-07-29වන දා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමට samagi lawyers federation හි පූර්ණ ආශිර්වාදය පළ කර සිටින බවත්, එම රැස්වීමට සහභාගි වී මෙරට අධිකරණ ස්වභාවය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට දායක වන ලෙස සමස්ත නීතිඥ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින බවත් samagi lawyers federation සඳහන් කරයි.
samagi lawyers federation මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
