පසුගියදා කසකස්තානයේ පැවති WC50 AKTAU KPMG KPMG OPEN Wheelchair para tennis තරගාවලියේ විවෘත අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට සුරේෂ් ධර්මසේන සමත් විය. අවසන් තරගය සදහා මැලේසියානු ක්‍රීඩක Mohomad Yusoff ක්‍රීඩකයා සමග තියුණු තරගයකින් පසුව පලමු වටය 6 - 3 සහ දෙවැනි වටය 6 - 4 ලෙස සුරේෂ් ධර්මසේන අනුශුරතාවය දිනා ගනී.
මෙම තරගාවලිය කසකස්තාන ටෙනිස් සංගමය මගින් වාර්ෂිකව පැවැත්වෙන අතර මේ සඳහා රටවල් 20කට අධික සංඛාවක් සහබාගී විය.
සමීර මදුසංක හේවා ගමගේ


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
