Image

අනුර තවමත් ජනප්‍රිය වීමේ රහස මෙන්න - Ideas front වීඩියෝවක්

අනුර තවමත් ජනප්‍රිය වීමේ රහස මෙන්න - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට විපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන් ම උත්සාහ කළේ ආණ්ඩුව උහාසයට ලක් කිරීම වුව ද නවත ම ජනමත සමීක්ෂණය දෙස විමසිලිමත් වන විට අවසානයේ උපහාසයට සහ විහිළුවට ලක්ව ඇත්තේ විපක්ෂය ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

විපක්ෂයට මෙබඳු ඉරණමක් අත්ව තිබෙන්නේ මෙතෙක් රට පාලනය කළ පාලකයින් අතුරෙන්: හොරකමට, වංචාවට සහ දූෂණයට නම් දැරූ අය තවමත් විපක්ෂයේ පෙර ගමන්කරුවන් ලෙස සිටින බැවින් යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න