ලංකාව කියන්නෙ දැක්මක් නැති රටක් - මහාචාර්ය රේණුකා හේරත් (වීඩියෝ)

ලංකාව කියන්නෙ දැක්මක් නැති රටක් - මහාචාර්ය රේණුකා හේරත් (වීඩියෝ)

ලොව පුරා ඇතිවී තිබෙන යුද තත්ත්ව හේතුවෙන් සමස්ත සැපයුම් දාමයට දැඩි බලපෑම් සිදු වී ඇති බැවින්: භාණ්ඩ හා සේවා, බලශක්ති, ආනයන අපනයන, සංචාරක මෙන්ම අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලට සෘජු සහ වක්‍ර බලපෑම් ඉතා දැඩිව බලපා ඇතැයි මහාචාර්ය රේණුකා හේරත් පැවසී ය.

ඇය මෙම අදහස් පළ කළේ Advocata Plus you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

රටක් ලෙස ජාතික දැක්මක් ප්‍රතිපත්තියක් නොමැති බැවින් මෙවැනි බාහිර කම්පන ඉතා නරක ලෙසත්, වඩා බැරෑරුම් ලෙසත් ආර්ථිකමය සමාජීය හා දේශපාලනික වශයෙන් අපට බලපෑම් සිදුකරන බව ද මහාචාර්යවරිය අවධාරණය කළා ය.

මතු පළ වන්නේ මහාචාර්ය රේණුකා හේරත් Advocata Plus you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝවයි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Instituteහි සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න