මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මිනිස්සු: සුනඛයින්, බළලුන් යනාදි සතුන්ට ආදරය කරන්නේ සැබැවින් ම සතුන්ට ආදරය නිසා නොව මේ වන විට මිනිස්සු ඇසුරු කිරීමේ දී ඇතිවන ගැටුම්වලින් වැළකී සිටිමේ අදහසින් යැයි මනෝ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්සේෂණයකින් ඔප්පු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා කණ්ඩායම මැතිවරණ සමයේ පැවසුවේ කළ නොහැකි දේවල් වන අතර දැන් කරමින් සිටින්නේ සැබැවින් ම කළ හැකි දේවල් බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න