ඇමරිකානු හෙජමොනියට මොක ද වුණේ...? - සුමිත් චාමින් ද පැහැදිලි කරයි (වීඩියෝ)

ඇමරිකානු හෙජමොනියට මොක ද වුණේ...? - සුමිත් චාමින් ද පැහැදිලි කරයි (වීඩියෝ)

90 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කර ගනිමින් ඒකධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමට දැරූ උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇමරිකාව ලෝක බලවතෙක් ලෙස නැගී සිටිය ද පවතින යුද වාතාවරණය තුළ ඇමරිකානු හෙජමොනිය බිඳ වැටී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පර්යාලෝකය | Perspective youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ සුමිත් චාමින්ද පර්යාලෝකය | Perspective youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකචඡාව මෙහෙයවනු ලබන්නේ දේශපාලන විශ්ලේෂකයකු මෙන් ම සාහිත්‍ය කලා විචාරකයකු ද වන විදර්ශන කන්නන්ගර ය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න