ලංකාව බලගතු පාර්ශ්වයට යටහත් ද...? - කුසල් පෙරේරා (වීඩියෝ)

ලංකාව බලගතු පාර්ශ්වයට යටහත් ද...? - කුසල් පෙරේරා (වීඩියෝ)

දැනට පවතින යුදමය වාතාවරණයේ දී කිසියම් රටක් හෝ කණ්ඩායමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එයින් කියවෙන්නේ බලගතු පාර්ශ්වයට යටහත් බවක් ප්‍රදර්ශනය කිරීම යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Insidevoice and Voice Tube you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ඇමරිකාවෙන් යැපෙන ආර්ථිකයක් නඩුත්තු කරන විට මෙබඳු තත්ත්ව ඇතිවීම වැළැක්විය නොහැකි බව ද කුසල් අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ කුසල් පෙරේරා Insidevoice and Voice Tube you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න