සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතිය, වෘත්තීය සමිතියක් ලෙස පිළි නොගන්නේ යැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Midpoint TV youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
කම්කරු දෙපාර්තමේන්තුව තම වෘත්තිය සමිති සංවිධානය, වෘත්තීය සමිතියක් ලෙස පිළි නොගන්නේ කිසියම් වෘත්තිය සමිතියක්, වෘත්තිය සමිති සංවිධානයක් ලෙස පිළිගන්නට නම් එම වෘත්තියට හාම්පුතකු සිටිය යුතු බැවින් යැයි ලලිත් ධර්මසේකර පැහැදිලි කළේ ය.
මතු පළ වන්නේ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර Midpoint TV youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
