නීතිපති දෙපාර්තමේන්තුව රනිල් පක්ෂපාති න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන බවත්, එබැවින් ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම් ගත යුතු යැයි ද නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Insidevoice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අතුකෝරළ මන්ත්‍රිවරයා ගේ ඝාතනය ඇසින් දුටු කිසිම සාක්ෂියක් නොමැතිව වොහාරික සාක්ෂි මත පමණක් පදනම්ව චූදිතයින්ට දඬුවම් පමුණුවා ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ නුවන් බෝපගේ Insidevoice you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝවයි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ විසිනි.

