මේ ආණ්ඩුව ආරම්බභවන්නේ ම ඒකාධිකාරි පාලනයක් සමග බවත්, නැවත ශිෂ්‍යයින් කෙසේ වෙතත් ශිෂ්‍යයින් ගේ දෙමාපියන්ට හෝ පාරට බසින්නට මේ ආණ්ඩුව ඉඩ තබන්නේ නැතැයි සමාජ හා දේශපාලන විශ්‌ලේෂක, මාධ්‍යවේ දී කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අතීත දේශපාලනයට වෛර කරන, අතීත දේශපාලනය ප්‍රතික්ෂේප කරන පරම්පරාවක් නිර්මාණය වන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

