ජපනා හපනා යැයි කීව ද චීනය සමග කරන ආර්ථික සහ තාක්ෂණික තරගයේ දී තරමක් අඩපණ වී ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිටපු අගමැතිනි සනායේ තකයිචි ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී ඇති බැවින් අඩ පණ වි සිටින ජපානය යළි නගා සිටුවීමට හැකිවනු ඇතැයි ලෝක දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ යැයි ද මිලින්ද මොරගෙඩ පැවසී ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

