ජාවාරම්කරුවන් යනු ආණ්ඩු පත් කිරීමට මෙන් ම ආණ්ඩු එළවීමට ද මුදල් වියදම් කරන්නන් යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
ඔවුන් තමන්ට මුදලක් උපයා ගැනීමට, වැඩි ලාබයක් ලබා ගැනීමට හැකි ආකාරයෙන් ඒ ඒ ස්ථානවලට කවුරුන් හො යොදවන බවත්, ආණ්ඩුව ද ඊට වඩා වෙනස් නොවන බවත් කුසල් වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

