ස්ත්‍රියක සහ පුරුෂයකු අතර සිදුවන ලිංගික ක්‍රියාවක් ඇතුළත් වීඩියෝ පටයක් කිසියම් ආකාරයකින්, කිසියම් පුද්ගලයකු අතට පත් වූ පසු එය අන්තර්ජාලයට මුදාහැරීම එක්තරා ආකාරයක විපරිත තත්ත්වයක් බවත්, ඊට එරෙහිව කිසියම් නීත්‍යනුකූල දඬුවමක් පැනවීම සම්බන්ධයෙන් තමා එකඟ යැයි Faculty of Sex ආයතනයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Waruna Rajapaksha you tube සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ චින්තන ධර්මදාසWaruna Rajapaksha you tube සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ වරුණ රාජපක්ෂ විසිනි.

