චීනය මේ තරමට ම දියුණු වුණේ කොහොම ද...? - Ideas front වීඩියෝවක්

චීනය මේ තරමට ම දියුණු වුණේ කොහොම ද...? - Ideas front වීඩියෝවක්

1990 දශකය වන විට චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික මට්ටම සමාන යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම වකවානුවේ එසේ වුව ද කල් ඉකුත් වෙත් ම චිනයේ ආර්ථික වේගය සිවු ගුණයකින් වර්ධනය වූ බවත් ඊට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය සේවය තාර්කික ආකාරයෙන් පාලනය කිරීම යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න