මෙවර විදෙස් ආධාර සමග සන්නද්ධ හමුදාවත් පැමිණියේ ඇයි..? - කුසල් පෙරේරා විමසයි (වීඩියෝ)

මෙවර විදෙස් ආධාර සමග සන්නද්ධ හමුදාවත් පැමිණියේ ඇයි..? - කුසල් පෙරේරා විමසයි (වීඩියෝ)

මීට පෙර අප මෙවන් ආපදා අවස්ථාවලට මුහුණ පා ඇති බවත්, එවන් අවස්ථාවල දී හිතවත් රටවල් අප රටට උදවු කර ඇති බවත්, ඒ සෑම අවස්ථාවක ම ඔවුන් අප වෙත ආධාර ලබා දුන්න ද හමුදාව මෙරටට නොඑවූ නමුත් මෙවර එම ආධාර පැමිණියේ සන්නද්ධ හමුදාවත් සමග බැවින් එය බරපතළ ගැටලුවක් යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.



මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

රටට මෙතරම් ව්‍යසනයක් සිදු වූයේ ආණ්ඩුවේ නොසැලකිලිමත්කම හේතුවෙන් යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න