තමන් මාලිමාවට හෝ අනුර කුමාර ජනාධිපතිවරයාට ඇඹරෙන්නේ නැතැයි: ජනප්‍රිය ගායකයකු මෙන් ම වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Kingsly Rathnayaka youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අනුර වුව ද තක්කඩි වැඩක් කළ හොත් තමා හිරේ දැමූව ද ''තක්කඩි වැඩ කරන්න ඒපා හලෝ'' යැයි අනුරට වුව ද පවසන්නේ යැයි එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සංගීත් පැවසී ය.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
