මාලිමා කණ්ඩායම ආණ්ඩුවක් ලෙස තමන් කරන කියන දේවල් ජනතාවට හංගන ප්‍රමාණය අනුව මීට පෙර එලෙස කළ ආණ්ඩුවක් මෙතෙක් බිහි වි නැතැයි මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේශක කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් කුසල් කියා සිටියේ මධ්‍යම පන්තික උගතුන්, විද්වතුන්, විශේෂඥයින් ඇතුළු 99%ක් ම රටේ සංවර්ධනය වෙනුවෙන් ඡන්දය නොදෙන බවයි.
මතු පළ වන්නේ: මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේශක කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

