රාජ්‍ය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් පැළවත්තේ සැලසුම් කරන්නේ යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසි ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් චම්පික පැවසුවේ මාලිමා ආණ්ඩුව මේ වන විට අලුත් වාහන රුපියල් කෝටි 14ක් වැය කර අලුතින් වාහන 1500ක් මිලදී ගැනිමට සූදානම් වන බවයි.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී චම්පික රණවක පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
