ඇමරිකා එක්සත් ජනපදය, ඔ්ස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව යනාදි රටවල් නිර්මාණය වී තිබෙන්නේ සංක්‍රමණික ජනතාවගෙන් ම යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මිලින්ද පැවසුවේ මේ වන විට එම රටවල් සංක්‍රමණිකයින් හේතුවෙන් යම් යම් අර්බුදවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. එමෙන් ම එම තත්ත්වය පිළිබඳ මීට වසර ගණනාවක සිට ම ඔවුන් අවධානයෙන් සිටි බව ද ඔහු පැවසී ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
