තම ප්‍රතිරූපයට හානි වන ආකාරයට ජාතිවාදී අදහසක් ෆේස්බුක් පෝස්ට් එකක් ව්‍යාජ ලෙස සකස්කර ප්‍රචාරය කිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
එම පැමිණිල්ල අද (02) සිදුකර ඇති අතර එහිදී අදාළ සාවද්‍ය ප්‍රචාරය සිදුකිරීමට අදාළ නම් කිහිපයක් ද සඳහන් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින් එසේ ගොනුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
