ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව සමඟ එක්ව මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් සන්ධානපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ පොදු විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම පක්ෂයෙන් තරග කරන බවද වෙල්ගම වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
