ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු ලබාදී ඇති බවය.
අදාල නිලධාරීන් සහ ස්ථාන මාරු පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
