හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
වාර්තා වන ආකාරයට සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
ඊයේ (13) රාත්‍රියේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
