හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.
සැකකරු ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
