ස්විට්සර්ලන්ත රජයේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පිරිස මේ වනවිට කොළඹ රැදී සිටිමින් ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සමග පැහැරගත් බව කියන ස්විස් නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බව දැනගන්නට ඇත.
එමෙන්ම ඊට අදාළ තොරතුරු ඍජුවම ස්විට්සර්ලන්තයේ බර්න් නුවරට වාර්තා කරන බවද දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
