කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ය.
ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තිබේ.
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය විදේශගත වීම වැළැක්වීමේ නියෝගය හෙටින් අවසන්වීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
