සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් දින ගණනාවක සිට කරාපිටිය රෝහල් භූමියේ රඳවා ගෙන ඇති බවට රෝහල් කමිටුව චෝදනා කරයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය සහ පරිපාලන ගැටලු රැසක් උද්ගතව ඇති බව එහි සභාපති පාලිත අමරවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දෛනිකව කරාපිටිය රෝහලෙන් පමණක් සායනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 650 – 700 ත් අතර ප්‍රමාණයක් බැහැර කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
