නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් මෙලෙස දිවුරුම් ලබා දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
