රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හා ව්‍යවස්ථාපති නියෝජිත ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකියන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
සියළු අමාත්‍යාශ ලේකම්වරුන්ට මේ බව දන්වා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ලිපි යොමුකර තිබේ.
මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.
මේ සම්බන්ධව ජනාධිපති ලේකම් නිකුත්කල ලිපිය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
