ජනතා තීන්දුවට ගරු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලයම හෙට දිනයේදී ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව රජයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යැම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
මෙහි උපරිම අමාත්‍යධුර සංඛ්‍යාව 15කට සීමා කිරීමටද ජනපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
