නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
නව ජනපතිවරයා ලෙස වැඩභාරගමින් ඔහු සිය පළමු රාජකාරිය ලෙස තම ලේකම්වරයා පත්කිරීමට කටයුතු කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ පී.බී. ජයසුන්දර වූ අතර එවකට අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ ඔහුව ආර්ථික ඝාතකයෙකු ලෙස හැඳින්වීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
