අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 06 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.
රිය අනතුරකට අදාළ තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා මෙසේ නිදහස් කර ඇත.
වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පරිසකට මෙසේ ඇප නියම විය.
සබැදි පුවත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
