හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ පිළිබඳව ලැබුණ පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
