එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර පත්කොට තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන අතර එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
