තම ධුර කාලය දීර්ඝ කර නොගන්නා බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ අදාල හේතුව නිසා නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්විමට හැකියාව පවතින බවයි.
වීඩියෝ එක
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
