පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06) පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබාදිමට නියමිතව තිබේ.
ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතව තිබේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
