මධ්‍යම, දකුණ හා ඌව පලාත් සදහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරුයා විසින් පත් කර තිබේ.
මධ්‍යම ආණ්ඩුකාර ලෙස කීර්ති තෙන්නකෝන්, ඌව ආණ්ඩුකාර ලෙස මෛත‍්‍රි ගුණරත්න, දකුණු ආණ්ඩුකාර ලෙස හේමාල් ගුණසේකර ජනාදිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මෛත්‍රී ගුණරත්න හා කීර්ති තෙන්නකෝන් කලින් දරන ලද මධ්‍යම හා දකුණු ආණ්ඩුකාර ධුරවලින් ඉවත් වුයේ ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
