ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමඟිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන "අහන්න - கேளுங்கள் - Listen " නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ එක්වෙයි.
ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
