ප්‍රභූවරයෙකු ලෙස ආරක්ෂකටන් සමග ගමන් ගනිමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිදුවීම ප්‍රකට ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග අද (22) අධිකරණයට බාර වී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ඔහුද ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු එළැඹෙන 29 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ විසින් නියෝග කර තිබේ.
මෙම ගණිත ගරුවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහු විසින්ම සදහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
